Sale!

චයිනමන් – Chinaman

රු625.00

ISBN – 9789550929191

ශෙහාන් කරුණාතිලකගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ,ක්‍රිකට් තුළින් අපේ රට දකින නවකතාවකි.මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සදහා පිදෙන ග්‍රේෂන් ත්‍යාගය එයට පිරිනමමින් එහි ජූරිය පැවසූයේ ” මේ සමකාලින ශ්‍රී – ලාංකික ප්‍රබන්ධ අතර විශ්මය දනවන තරම් නිර්මාණාත්මක කෘතියක් ” බවයි .

මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් දිනු ශ්‍රී – ලාංකික ඉංග්‍රීසි නවකතාව වන චයිමන් සිංහල පාඨකයන් අතට පත්වන්නේ දිලීප අබේසේකරගේ අනුවාදයක් ලෙසය.

Out of stock