Sale!

තම්මැන්නා – Thammanna

රු1,300.00

ISBN –  9789551470593

දේශපලකයා ඊලග මැතිවරණය අරමුනු කරගනි..
රාජ්ය ත්‍රාන්ත්‍රිකයා ඊලග පරපුර අරමුනු කරගනි..

වසර හැත්තැවක් තිස්සේ
කින්නරි , සුන්දරා , තුන්කල් , කොයින් , කුලෙන්ද්‍රන්, සින්දු දර්මේ , විලියම් කැමරා මහත්තයා , සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්ය තාන්ත්‍රිකයා සොයමින් ගාලු මුවදොර හා දියවන්නාඔය අසල තවමත් බලා සිටිති.

ඒ රාජ්ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න..

සින්හල , දෙමළ , මුස්ලිම් , බර්ගර් , මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පාරාදීසය යළි අපට සොයා දෙන්න…

නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න

Out of stock

Description