Sale!

දුම්රියේ යුවතිය – Dumriye Yuwathiya

Original price was: රු800.00.Current price is: රු640.00.

ISBN – 9789556972375

මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන්නේ බොරුවක් නම්, ඒ කියන්නේ තමුන් බීලා නොකරපු දේවල් කළා කියලා තමුන්ට ඒත්තු ගන්වන්න ඒ පුද්ගලයාට පුළුවන් නම්, ඔයාලට ඒ වගේ බොරු කියලා ඔයාලා අසරණ කරලා, කෙනෙක්ගෙන් සමාව ගන්න වුණොත් කොහොම වෙයිද? උදාහරණයක් ගත්තොත් ඔබ බීලා ඔබේ සැමියාට පිඟානකින් දමලා ගැහැව්වා කියලා සැමියා කිව්වොත්, ඔබට එහෙම දෙයක් කළා කියලා මතක නෑ. ඇත්තටම එහෙම දෙයක් වුණෙත් නෑ. නමුත් ඔබගේ සැමියා ඔබට ඔහුගෙන් එයට සමාව ගන්න සැලස්සුවොත්, ඔබ නොකළ වැරදි ගැන දිගින් දිගටම කියමින් ඔබ වැරදිකාරයෙක් බවට පත්කර වෙනත් ලාභ ප‍්‍රයෝජන ගන්න කෙනෙක් ඔබේ සැමියා වුණොත් මොකද වෙන්නේ?

 

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan