Sale!

ප්‍රියා සමග ඉරිදාවක් – Priya Samaga Iridawak

Original price was: රු1,000.00.Current price is: රු900.00.

ISBN – 9789553727299

ඇය ජෑම් ගස් සෙවනේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වාය .ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටියදී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත් විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීමයි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳ ගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතකය.
– ප්‍රියා සමඟ ඉරිදාවක්-

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan