Sale!

පොත් කට්ටල අංක 1 – Book Bundle 01

රු3,875.00

අවජනිතයා – මිශ්‍ර ජාතින් අතර දරුවන් සැදීම නිතියට අනුව අපරාධයක් වන රටක , එලෙස උපන් දරුවකු උස්මහත් කරගන්නා දිරිය මවක් , නිතියේ හිඩැස් මතින් ජිවිතය ජයගන්නා ආකාරය ගැන කියවෙන්නකි.

මායා කවය – පණපිටින් වලදමා , ළමා මිනීමැරුම් දාමයක වරදකරු වරද පිලිගෙන දඩුවම් ලැබිමෙන් අනතුරුවද වසර 30 කට පසු නැවත ඒවා සිදුවන්නේ කුමක් නිසාද?

පරිසියා – ඇසටෙක් වරුන් හා මායා වරුන්ගේ දේශය අළලා ලියවුනු පරිවර්තනයක මිහිර විද ගැනිමට හැකි ස්වතන්ත්‍රයකි.

දෙවොලේ සැගවුනු අබිරහස – ඊජිප්තු නිම්නයේ නටඹුන් අතර තිබි සොයාගත් මලසිරුරක අබිරහස , වැරදි පුද්ගලයන් අතට පත්වුවහොත් ලේ විලක් බවට පත්ව හැකි වස්තුවක්..

හඩ නිහඩ – සැමියා ඝාතනය කළ තැන් පටන් වචනයක් කතා නොකල ඇලිසියා බෙරන්සන්, ආරක්ෂක මානසික ඒකකය වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර් ට හැකී වේද?

 

Out of stock