Book information
Weight | 350 g |
---|
රු380.00 රු335.00
ISBN – 978-955-686-362-8
Weight | 350 g |
---|
ISBN – 9789556972276
රාජකිය ගුවන් හමුදාවේ ගුවන් යානා ඇත පෙරදිගදි අතුරුදහන් වෙන්නට පටන් ගනී. ජපානය අලුත් මාරාන්තික කිරනයක් සොයාගෙන තිබේද?
මේ ගැන පරික්ෂන කිරිමට එන්ගලන්තයේ අති දක්ෂ ගුවන් නියමුවෙක් වන බිග්ග්ලීස් සහ ඔහුගේ කන්ඩායම කඩිමුඩියේ ඉන්දියාවට කැදවයි. ඔවුන් තම ජිවිත පරදුවට තබමින් , බුරුමයේ ඝන වනාන්තරවලට උඩින් යානා පදවමින් , ගුවන්යානා සහ ගුවන් නියමුවන්ට සිදුවන විනාශය නතරකිරිමට උත්සහ කරමින් වෙහෙස නොබලා සොදිසි මෙහෙයුම් සිදුකරයි. මේ අතර ඔවුන් විශාල ජපන් ප්‍රහාරක ගුවන් යානා කන්ඩායමක් සමග භයානක සටනක්ද සිදු කරයි..
අවසානයේ ඔවුන්ට ජපානයේ රහස් අවිය සොයාගැනීමට ලැබෙයිද?
ISBN – 9789556777369
උසස් පෙළ කෙටිකතා – Usas Pela Ketikatha
ISBN – 000-0000-000
ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය – Mathematics Workbook – Grade 5
ISBN – 9789559625490
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයයේ වැඩිම ඇලවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කතා පොතකි. නිදහස විනෝදය සහ ආදරය පාසලට කැදවමින් ජිවන ආස්වාදය සහ මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසුකල හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී දැරියක ලස සිත් පොලබවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ
ISBN – 9789556864182
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ISBN – 9789556616651
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
ISBN – 9789556565065
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
ISBN – 9789553727244
චාලි අධිශීතකරණය විවර කළේය. සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ
එතුලින් දිස්වූයේ එහි සතපවා තිබු ඇගේ සිරුරයි.
චාලි දර කොටයක් මෙන් ඇගේ සිරුර පිටතට ගත්තේය.
ඔහු ඇය රැගෙන , දැනටමත් සංගීත රාවයෙන් නැහැවෙන සාලය වැනි කොටසට ගියේය,
ඇයව කෙලින් සිටවූ ඔහු , ඇගේ ඉණ වටා එක් අතක් ද , උර මත එක් අතක් ද රදවමින් රැගුම පටන් ගත්තේය.
ලයිල….. ලයිල….. ලයි..
ලයිල….. ලයිල….. ලයි..
ලයිල….. ලයිල….. ලා..
මේ ඔහු නිසල දේහයක් සමග රගන පළමුවෙනි අවස්ථාවයි.
එය ඔහුට ගෙන ආයේ අලුත්ම අද්දැකීමක් මෙන්ම
මහත් වූ ආශ්වාදජනක හැගිමකි.!
WhatsApp Us