Sale!

බර්මියුඩා අබිරහස – Bermuda Abirahasa

Original price was: රු550.00.Current price is: රු440.00.

ISBN – 97895551116671

Devil’s Triangle හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයන්ගෙන් එකකි. මෙමෙ බිහිසුණු ප්‍රදේශයේ අතුරුදහන් වූ නවුකා සහ ගුවන් යානා ප්‍රමාණය සිය ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැදුණු ගුප්ත සවභාවය කුමක්දැයි අනාවරණය කරගැනීමට මෙතෙක් කිසිවෙක් සමත් වී නැත. සැබවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වල ජිවින්ගේ බලපෑමක් පවතීද ?

 

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan