Sale!

භස්මාවශේෂ – Perfect Remains – Bashmawashesha

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

නව මුද්‍රන ඔක්තොම්බර් 10 න් පසුව ලබා ගත හැක

ISBN – 9786245663323

කෙයාන්ගෝම් කදුකර මාධ්‍යයේ ඉලේන් බක්ස්ටන්ගේ සිරුර පිළිස්සී යයි. ප‍්‍රකට නීතිඥවරියගේ අනන්‍යතාව හදුනා ගැනීමට ඉතිරි වී පවතින්නේ ඇගේ දත් කොටස් හා රෙදි කැබැල්ලක් පමණි.
​මේ අතර ස්කොට්ලන්තයේ , එඩින්බ්‍රෝ නගරයේ විශාල ගෘහයක බිම් මහලේ පිහිටි සැගවුණු කාමරයක් තුළින් ඉලේන් බක්ස්ටන්ගේ විලාපය අදුර විනිවිද යයි.
​රහස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් කැලනැක් තම අලූත් රාජකාරී ස්ථානයට පා තබත්ම ඉලේන් බක්ස්ටන් නැමති නීතිඥවරිය අතුරුදහන්ව ඇති බව අසන්නට ලැබේ. එය මිනීමැරුමක් බවට සැක කෙරේ. ඉන්ටර්පෝල්හි රාජකාරියට සමු දී ස්කොට්ලන්තයට පැමිණි කැලනැක් තමා අසමර්ථයකු නොවන බව ඔප්පු කළ යුතුව තිබිණ. ඉලේන්ගේ මිනීමරුවා ඉතා දක්ෂ ලෙස සාක්ෂි වසන් කොට ඇති බව පසුව අනාවරණය වේ.
​ඉන් නොබෝ වේලාවකින් ම අසන්නට ලැබෙන්නේ තවත් කාන්තාවක පැහැර ගනු ලැබ ඇති බවට වූ පුවතයි. ඔරලෝසු කටුවත් සමග දැඩි සටනක නිරත වීමට කැලනැක් හට සිදු වේ. එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා එම කාන්තාවන්ගේ ඉරණම භයංකර වී තිබිණ.

 මුල් පිටු කිහිපය කියවීමට —>

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan