Sale!

රැයෙහි මතුවෙන රූ – Rayehi Mathuwena Ruu

රු315.00

ISBN – 9789556565409

විවාහ වී මදුසමය ගතකිරීමට යන තරුණ යුවලක්
එහිදි ඔවුන්ට මුහුණ දීමට සිදුවන අද්භූත සිදුවීම් දාමයක්
රාත්‍රියේ ඔවුන් හමුවට පැමිනෙන රූමත් තරුණිය කවුරුන්ද?
තද වර්ෂාව මැද අහම්බෙන් හමුවූ අමුත්තා කවුද ?

ඒ රැයේ මතුවන රූ ද?

In stock