Sale!

ලෝටස් – Lotus

රු420.00

ISBN – 9789554050082

“ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතාකරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ගන අන්ධකාරය ඉවසන්න…”

“බය වෙන්න එපා… මේ මම… ”

එහෙම කියාගෙනම තට්ටු ගාණක් උඩ තිබුණු ඒ හෝටල් කාමරේ ජනෙල් පඩිය උඩට අමාරුවෙන් බඩගාලා ගොඩ වුණු කෙනා හරි බරි ගැහිලා ජනෙල් පඩිය උඩින් වාඩි වුණා.

“මොනාලිසා..! ”

 

Out of stock

Description