Sale!

සර්වනාශ – ANNIHILATION

Original price was: රු550.00.Current price is: රු495.00.

ISBN – 9789553113146

 බැලු බැල්මට වනගහනයෙන් පිරි ඉතිරි ඇතැයි පෙනුණද පරිසර හානියට ලක්වූ පෙදෙසක් වූ එක්ස් කලාපය වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය. 

සර්දන්ජි නම් රහසිගත රාජ්‍ය කාර්යාලයක් විසින් මේ ප්‍රදේශය පිලිබදව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් 11 ක් පිටත්කර යවා තිබුණි. 

එක කණ්ඩායමක් සියලුදෙනා එකවර සියදිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙලවර විය . එකලොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වුහ.

දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස්වෙනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan