Sale!

සැගවුණු ලොවේ සවාරියක් – Sagawunu lowe Sawariyak

රු427.50

ISBN – 9789551262433

ඔය අපට පේන පැදුරු අතරේ මිනීකන මිනිස්සු සැගවිලා ඉන්නවා වෙන්න පුළුවන්..

මිනිමස් හැළියක වැටිලා තැම්බෙන්න කලින් මොලේ ටිකක් පාවිච්චි කරලා ඉමු 

( රුදුරු ඩයිනෝසරයන් ජිවත්වන ජුරාසික් උයනක් ගැන අසන්නට ලැබී උන් සොයා යන විද්‍යායන් පිරිසකි. මාශ භක්ෂක යෝධ ඩයිනෝසෝරයන්ට අසුවන එම ගවේෂකයන්ගේ ඉරණම කුමක් වේද? )

 

 

Out of stock