12.12.12 – 12.12.12 – Pre Orders

ISBN – 9789553727220

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.
මිනීමරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසදා ගත යුතු ය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාව ඔවුහු පැටලී සිටියහ. කුමකින් කුමක් වෙයිද හීතියෙන් ඇළලි කියවන්න.

වට්ටම් සහිතව june 15 වෙනිදා ඉදන් කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න. නම ලිපිනය මොබයිල් නම්බර් අපිට මැසේජ් කරන්න..

රු750.00 රු635.00

Compare
ISBN 9789553727220
Publisher Muses Publishing
Pages
Weight
Weight 350 kg

There are no reviews yet.

Be the first to review “12.12.12 – 12.12.12 – Pre Orders”