Book information
Weight | 350 g |
---|
රු950.00 රු850.00
ISBN – 99786245329052
දන්නවාද අහස්…
ඩැනී ආකාෂ් කියන්නේ…
මට අයිති වස්තුවක් නෙවෙයි…
මුළු ලෝකේටම අයිති වස්තුවක්….
ඒත් අහස් කියන්නේ…
මුළු ලෝකේම තරම් වටින මගේ එකම වස්තුව……
Weight | 350 g |
---|
ISBN – 9789550225446
හොද නරක දෙකටම අයිති බලවත් ශක්තීන් විශ්වයේ තියනවා. ඒක තමා විශ්වයේ පැවත්ම
ISBN – 9789557081076
බබාලා එන්නේ කොහේ ඉඳන්ද? – Babala Enne Kohe Idanda
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අම්මා කෙනෙක්ගේ බඩ ඇතුළේ චුටි බබෙක් ටික ටික ලොකු වෙන්නේ කොහොමද කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
ISBN – 0000
වැසි වැටෙන තුරු – Waiting for Rain (Wasi Watena Thuru)
ISBN – 9789556860917
තොර්ග්රිමර් සහ සයිවුනා ගේ පුත්‍රයා වන එරික් බ්‍රයිට්අයිස්, අයිස්ලන්තයේ ඉපැරණි යුගයක විසූ අසීමිත ශක්තියේ හා පරිසමාප්ත පුරුෂ සෞන්දර්යක ප්රතිමුර්තියක් බදු තැනත්තෙකු විය. ඔහු ගේ ආදරය දිනා ගත් එකම යුවතිය බවට පත්වුයේ නොර්ස් දෙවිවරුන්ගේ පුජකවරයා ලෙසට කටයුතු කළ ප්‍රාන්ත නායක ඔස්මන්ඩ් ගේ දියණිය වු සුරුපි ගුඩ්රුඩා ය. ඇය ආදරය කලේ ද එරික්ටම පමණි.
ඔස්මන්ඩ් දාව , මුහුදුබත් වු නැවකින් දිවි ගලවා ගන්නා ලද ග්රොආ මන්ත්‍රකාරියට උපන් දියණිය වු සුරුපි ස්වොන්හිල්ඩ් ද එරික් ගේ ආදරය පැතුවත් ඔහු ගේ ආදරය හිමිවන්නේ ගුඩ්රුරුඩාට පමණි. මෙයින් කොපයට පත් වෙන ඇය, එරික් තමා සතු කරගැනීම සදහා මවගේ ද සහය ඇතිව භයානක කුමන්ත්රනයක් දියත් කරන්නි ය.
එහි අවසානය බවට පත්වන්නේ, නිතියට එරෙහි වුවකු බවට පත්වෙන එරික් බ්‍රයිට්අයිස් ට වයිකිං මුහුදු චාරිකාවක යෙදීමට සිදු විමයි. ඇය මේ සියල්ල කරන්නේ අවසනයේ එරික් තමා සතු කර ගැනිමේ අදහස ඇතිව වුවත් ඇයට මෙම පෙම් සටනින් ජය ගත හැකි වේ ද?
ISBN – 9789556779516
ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha
ISBN – 9789552102235
මහනුවර රාජධානි සමයේ ලාංකිය ජන සමාජය රොබර්ට් නොක්ස් නම් වු ඉංග්‍රිසි ජාතිකයාගේ නෙතින් විවරනය කෙරෙන මේ කෘතිය අපුර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාකේය පරිවර්ථන සාහිත්‍ය කෘතින් අතර අමරණීය කෘතියක් ලෙසින් ද වැජඹෙයි
WhatsApp Us