Book information
Weight | 350 g |
---|
රු250.00 රු225.00
ISBN – 9789556812053
පුසාට බය නැතිව ළින් කටිං ගොඩ එන්න
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556972894
ස්ටේෆෙනිට ජීවිතය බෙදාගන්නට සිදුව තිබුනේ කිසිදු වැදගැම්මකට නැති ස්වාමිපුරුෂයකු සමගිනි. දරුවන් දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ජ ලෙස ඇ හැරයයි. ලෝකය කඩා වැටි ස්ටේෆෙනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසරමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජිවිතයට එබිකම් කරන්නේ පැරිසියේදිය. එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. ……
ISBN – 9789556565270
සිපුම් සීරුම් කෙනිත්තුම් – Poems of Kamala Das
ISBN – 9789556913552
ගොවිපළෙහි ගෙවන්නට වන එකාකාරි ජිවිතයෙන් වෙහෙසර පත්වන තරුණ ඉසි ඉන් ඔබ්බට ඇති ලොකය ගවේෂණය කිරිමේ නොතින් ආශාවෙන් පෙලෙන ආකාරය , ජිවිත අවධානමද නොතකා ඇය ගන්නා තිරණ , ඉසී හා බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසුවිම හා එතැන් පටන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකිම් සමුදාය මතින් මෙම කෘතිය දිග හැරේ
ISBN – 9789556523669
දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….
ISBN – 9789558217092
ඔහුට අවියෙන් ලොව දිනා ගැනීමට හැකි වේද? මරුවා තමා දෙස බලා සිනාසෙමින් සිටියදීම ඔහු පෝරකයෙන් පිටතට පැන්නේය. මැෂින් තුවක්කුවේ ආධාරයෙන් නිලධාරින් ගණනාවක් මරා දැමු හෙතෙම බෝගම්බර බන්ධනාගාරයේ උස් තාප්පයෙන් පැන මාර්ගයේ කෙළවරක නතර කර තිබු මෝටර් රථයක නැගී පලා ගියේය.
මැෂින් තුවක්කුවේ බලයෙන් දාමරික රාජ්‍යක් ගොඩනැංවූ අති බිහිසුණු අපරාධකරුවෙකු පිළිබද ඇග ලොමුදහගැන්වන මෙමෙ බිහිසුණු ත්‍රාස ජනක නවකතාව ඔබ ත්‍රාසයෙන් මුසපත් කරනවා ඇත.
වෙනස් වෙන්න හිතෙන කතා – සමාජයේ දුබලතම තැනක් ලෙස සලකන වෙනස් වීමට ඇති අකැමැත්ත වෙනස් කිරීමට දැරු උත්සහයක්.
12.12.12 – ලොව සුන්දරතම නගරයක දෙසැම්බරයේ නාදුන්න්නෙක් විසින් ඔවුන්ගේ ජීවිත බිළිගෙන සිහින විනාශ කර දමන ලදි කිසිදු සැක සටහනක් නොමැතිව මිනීමැරුමක් ලෙස පෙනි ගියද අපරාධය විසදා ගැනිමේ මගක් නොපෙනේ. පැරිස් පොලිසියට මෙය විසදා ගත හැකී වේද?
නොත්‍ර දාමයේ කුදා – වික්ටර් හියුගේ ගේ අතිශය ජනප්‍රිය , අසාධාරණ මිනිස් නිතියේත් , රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව්‍යග්‍ර රැළගෙත් ග්රහණයෙන් අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරුපි නොත්රදාමයේ කුදා ගේ කතාව
නාලන්දාවේ ශාපය – ලෝකයටම දැනුම බෙදු නාලන්දා විශ්ව විද්‍යලයේ ස්වර්ණම යුගයේ ජිවත් වූ ඇය අතින් සිදුවි බියකරු වරදට සියවස් ගනාවකට පසුත් එම ශාපයෙන් ගැලවෙන්නට නොහැකී වේද?
දිය තලයේ සැගවුනු රහස – දැන් නෙල් මිය ගොස් ය, ඇය පොකුණට පැන සියදිවි නසා ගත්තා ය කියා මිනිස්සු කියති. අවුරුදු ගනනාවක් සිතේ කොනකට තල්ලු කර දැමු මතකයන් , මහගෙදර පිහිටි රහස් වලින් වලින් පිරි මේ කුඩ නගරයටත් ඇය බිය වුවාය.
( පොත් කට්ටල ඕනීම එකක ඇති පොත් 5කට වඩා එක වර ලබා ගැනීමේදි ඩිලිවර් ෆ්‍රි පහසුකම ලැබෙන අතර පොත් කට්ටල වලින් අනවශ්‍ය පොත් ඇතිනම් ඉවත් කර අවශ්‍ය පොත් ඇනවුම සම්පුර්න කිරිමේදි එය සදහන් කරන්න, නැතිනම් 071-1114422 ට ඇමතුමක් ලබා දෙන්න )
ISBN – 9789551559816
තාරා මගේ දෙව්දුව – Thara Mage Devduwa
WhatsApp Us