Sale!

ගිබෙට් හිල් – GIBBET HILL – Pre Order

Original price was: රු300.00.Current price is: රු240.00.

ISBN – 

බ්‍රෑම් ස්ටෝකර් ලෝකය පුරා ජනප්‍රිය වුයේ ලෝකප්‍රකට “ඩ්‍රැකියුලා” නවකතාව හේතුවෙනි. එම භීෂණාත්මක නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට හරහා ඩ්‍රැකියුලා චරිතය තවත් ජනප්‍රිය විය.

බ්‍රෑම් ස්ටෝකර් සිය අවසාන කෘතිය ලෙස රචනා කර තිබුනේ Dracula’s Guest. නමුත් මෙම වසරේ අහම්බයකින් මිට වසර 130 කට පමණ පෙර ඔහු විසින් රචිත Gibbet Hill නම් කතාව ඩේලි එක්ස්ප්‍රස් පත්‍රයේ පලවි ඇති ආකාරය ඔහුගේ උග්‍ර රසිකයෙකුට හමු වි තිබේ. මේ ඒ කතාවයි

“ඊළඟ මොහොතේ තවත් යමක් සිදු විය. පසුපසින් පැ කිසියම් අනාරාධිත දෑතක් විසින් කුරුසි බඳ වටා වෙලී තිබූ දෑත ම අල්වා ගන්නා ලදී. එය තරමක් සිහින් වූ උණුසුම් දෑතක මට හැඟී ගිය ද එහි විශාල ශක්තියක් ගැබ් ව තිබූ බව මට වැටපු එම ග්‍රහණය හමුවේ මා හට සෙලවීමටවත් නොහැකි වූ බැවිනි. කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබමින් ලොම් වැනි මෘදු ද්‍රව්‍ය නිමවන ලද සැහැල්ලු රෙද්දකින් මගේ මුහුණ වැසී ගියේ ය. ඒ සමගම තව දුරටත් මා කුරුසි ගලට තද කර තබමින් දෑත් මත වූ ග්‍ර තවත් දැඩි වූයේ ය. ග්‍රහණය කෙ තරම් දැඩි වුවාද කිව හො සෙලවීමට තබා කතා කිරීමට වත් නොහැකි විය. කළ හැකි දෙය වූයේ ඉදිරියේ සිදු වන දෙයට මුහුණ දීමට තරම් මා තුළ ඇති කර ගැනීම ය. මගේ දෑත් පෙරට වඩා ග්‍රහණය දැඩි කර කටුව අසලින් ගැට ගසා තිබුණි.”

2024 දෙසැම්බර් මාසයේ දි නිකුත් වේ

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan