Sale!

සුපිරි ක්‍රිඩකයන්ගේ සුපිරි ඉනිම් – Great Innings Of Great Cricketers

රු2,000.00

ISBN – 978 624 5663 42 2

ක්‍රිකට් කිඩාවට ආදරය කරන , මෙතෙක් ලාංකිය ක්‍රිඩා සාහිත්‍යයේ එක් අඩුවක් සපුරාලමින්  B 5 ප්‍රමාණයේ  , Great Innings Of Great Cricketers – සුපිරි ක්‍රිඩකයන්ගේ සුපිරි ඉනිම් නමින්  ක්‍රිඩා කෘතියක්  ජනප්‍රිය ක්‍රිඩා විස්තර විචාරක මෙන්ම ක්‍රිඩා මාධ්‍යවේදි සරත් ජයසිංහගේ රචනයක් ලෙසින්

* Sport , Biography

කෘතිය ගැන කෙටියෙන් :-

ජගත් ක්‍රිකට් පිටියේ ඉහළින්ම දස්කම් පෑ ලොව සුපතල අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ “හොදම ටෙස්ට් ඉනිම්” පිළිබද වෘතාන්තයයි. සෑම  චරිතයකම ආදර්ශමත් , විනය ගරුක , මානුෂිය ගුණාංග රැසක් දැකිය හැකිය. ඒ සියල්ල මැනවින් ඉස්මතු කරමින් ඔවුන්ගේ සුපිරි ඉනිම් මෙහිදි වර්ණවත්ව ඉදිරිපත් කර ඇත.

In stock