Book information
Weight | 350 g |
---|
රු380.00 රු340.00
ISBN – 978-955-551-978-9
Weight | 350 g |
---|
ISBN – 9789559144678
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789556778236
වෙනස් වෙන්න පටන් ගන්න – Wenas Wenna Patan Ganna
ISBN – 9789553860538
ISBN – 9789556564433
එදා ගමේ අවුරුදු සිරිත් – Eda Game Awurudu Sirith
ISBN – 9786245316
සැබෑම ජයග්‍රාහකයන් බවට පත්කරන මනස සරු කරන නිසැක පෝෂණ අතිරේකය…
දිනන්න, වරකට පිටු දෙක බැගින් දිනකට තුන් වරක්…!
අවවාදයයි!
“මේ වගේ පොත් හැමෝම කියවන්න එපා..මොකද මේවයෙ තියන දේවල් හිතට ගත්තොත් එයාලට දියුණු වෙතහැකි..නමුත් අපේ වගේ රටකට දියුණුවෙන මිනිස්සුන්ව ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනව..ඒ නිසා ස්වභාවයෙන්ම අනික් මිනිස්සු කොටස හැමදාම එකම තැන ඉන්නව..ඔයාලා මේවා කියවලා එහෙමම ඉන්න..නැත්තම් රට බැලන්ස් නැතුව යනව..!!”
ප්‍රවීණ ලේඛක දිලීප ජයකොඩි
ISBN – 9789556775884
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
ISBN – 9789553417091
මං දන්නවා සුදු මැණිකේ
සිහියෙන් ඉන්නේ කියලා
ඔය දෙපැත්තට යන ඇස් බොල දෙක
උඹව හරි අපුරුවට පාවලා දුන්නා
ISBN – 9789556563474
පිටිසර මිනිස්සු – Pitisara Minissu
WhatsApp Us