Sale!

නීල වර්ණ – Neela Warna – Pre Order

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

ISBN – 9786245671601

මමයි, මගේ නංගි අනූජායි දෙන්නම ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට…
ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවැසියාට…
එයාගෙයි, මගෙයි ආදරේ අසම්මතයි.
එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි.
ඒත් සම්මතයි කියන ආදරයකුයි, අසම්මත ආදරයකුයි අතරෙ වෙනස මොකක්ද?
ඒ ආදරේ අහිමි වුණාම දැනෙන වේදනාවෙ වෙනසක් තියෙනවද?
කවුරුහරි මට ඒක කියාදෙන්න.
—-මං තනායි.—-

සැප්තැම්බර් මස මුල් සතියේ පොත මුද්‍රණයයෙන් නිකුත් විමෙන් පසුව බෙදා හැරිම් සිදු කරනු ලැබේ

In stock