Sale!

ඔත්තු බව්වා පොත් කට්ටලය – Oththu Bawwa Pack

Original price was: රු2,800.00.Current price is: රු2,250.00.

In stock

Description

ලැබ්රඩෝර් සයිස් එකට
හැදුණු අපේ ලාරා
කණක් කෙලින්,කණක් නැවිල තියන අපේ ලාරා
සුදු ඇඟ මත කලු පාටට පුල්ලි වැටුණු ලාරා
වෙනින් බව්වො වගෙ පෙනුණත් අති විශේෂ ලාරා

රහස් හොයනවා
හොරු අල්ලනවා
ඔත්තු බලනවා
සටන් කරනවා
භාෂා තුන, හතරකුත් දන්නවා
පරිගණකෙන් ඊ මේල් යවනවා

නුවණ,සවිය
තියන බව්වා
හමුදාවෙත්
හිටපු බව්වා
රජයට වැඩ
කරන බව්වා
“ලාරා” අපෙ
ඔත්තු බව්වා”

Deliver Free PACK

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan