16%
off!

රන්තරු – Ran Tharu

රු490.00

ISBN – 

ඔහු සසංක මුදුන්කොටුවයි.. ඔහු සිය පියාට හිමි රන්තරු කේක් නිෂ්පාදන ආයතනයට ඔහු දිනෙක උදේ පැමිණෙන්නේ වසර අටකට පසුවයි.. ගෙවීගිය වසර අට පුරාම විදේශයක අධ්‍යාපනය ලැබූ සසංක මුදුන්කොටුව රන්තරු ආයතනයට පැමිණෙන ඒ උදෑසන ඔහුට අපූරු යුවතියක් මුණගැසෙයි.. ඒ මොහොතේ සිට ඔහු සසංක ලෙස නොව අසංක නමින් පෙනී සිටියි.. 

Out of stock

Book information

Weight 350 g