Book information
Weight | 350 g |
---|
රු250.00 රු225.00
ISBN – 978-955-551-051-2
Weight | 350 g |
---|
ISBN – 9789556972054
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙන් සමග ආදරයෙන් බැඳුනාය ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වෙන ආරියානා ෆොන් ගොත්හාඞ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයිx තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැුගෙන යන්නේය එහිදී ඇය බියකරු රැුවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක් හිමිකාරියක් වන්නීය අතීතය සඳහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.
ISBN – 9789550225286
චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සි පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘෂ්‍යමානව හිදිමින් ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කනුවේ බැද තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වු චන්ද්‍රගුප්ත ගේ දැනුම අනුව අර මේ වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නෙවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය.
මෙතන මොකක් හරි රහසක් තියනවා. මං කොහොමහරි ඒක හොයාගන්නවා..” චන්ද්‍රගුප්ත සිතුවේය..
ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම සොයා. එ දහමේ චිරස්ඨ්තිය පිණිස විෂ්ණු විමානෙන් මෙලොවට පැමිණි බවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත
ISBN – 9786245173068
ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්යාගයට පත්ව සිටියි. ඈ ඇගේ හොදම මිතුරියන් වන සොෆි සහ පොපි සමග පාසල් යෑමට පටන් ගන්නා අතර. ඈට ඉවසිල්ලක් නැත
ISBN – 9789551559137
සමුදෙන්න මගේ රිදීදෝලිය – Farewell My Concubine (Samudenna Mage Rideedoliya)
ISBN – 9789556564792
ශේෂ වූ මතකය – Nectar In A Sieve
ISBN – 9789556777369
උසස් පෙළ කෙටිකතා – Usas Pela Ketikatha
ISBN – 9789556523287
ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කරගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමග එය කිරීම පහසු නැත.
ගෙම්බන් සොයා ගෙන, සියලු දෙනා මවිතයට පත්කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?
වෙනස් වෙන්න හිතෙන කතා – සමාජයේ දුබලතම තැනක් ලෙස සලකන වෙනස් වීමට ඇති අකැමැත්ත වෙනස් කිරීමට දැරු උත්සහයක්.
12.12.12 – ලොව සුන්දරතම නගරයක දෙසැම්බරයේ නාදුන්න්නෙක් විසින් ඔවුන්ගේ ජීවිත බිළිගෙන සිහින විනාශ කර දමන ලදි කිසිදු සැක සටහනක් නොමැතිව මිනීමැරුමක් ලෙස පෙනි ගියද අපරාධය විසදා ගැනිමේ මගක් නොපෙනේ. පැරිස් පොලිසියට මෙය විසදා ගත හැකී වේද?
නොත්‍ර දාමයේ කුදා – වික්ටර් හියුගේ ගේ අතිශය ජනප්‍රිය , අසාධාරණ මිනිස් නිතියේත් , රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව්‍යග්‍ර රැළගෙත් ග්රහණයෙන් අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරුපි නොත්රදාමයේ කුදා ගේ කතාව
නාලන්දාවේ ශාපය – ලෝකයටම දැනුම බෙදු නාලන්දා විශ්ව විද්‍යලයේ ස්වර්ණම යුගයේ ජිවත් වූ ඇය අතින් සිදුවි බියකරු වරදට සියවස් ගනාවකට පසුත් එම ශාපයෙන් ගැලවෙන්නට නොහැකී වේද?
දිය තලයේ සැගවුනු රහස – දැන් නෙල් මිය ගොස් ය, ඇය පොකුණට පැන සියදිවි නසා ගත්තා ය කියා මිනිස්සු කියති. අවුරුදු ගනනාවක් සිතේ කොනකට තල්ලු කර දැමු මතකයන් , මහගෙදර පිහිටි රහස් වලින් වලින් පිරි මේ කුඩ නගරයටත් ඇය බිය වුවාය.
( පොත් කට්ටල ඕනීම එකක ඇති පොත් 5කට වඩා එක වර ලබා ගැනීමේදි ඩිලිවර් ෆ්‍රි පහසුකම ලැබෙන අතර පොත් කට්ටල වලින් අනවශ්‍ය පොත් ඇතිනම් ඉවත් කර අවශ්‍ය පොත් ඇනවුම සම්පුර්න කිරිමේදි එය සදහන් කරන්න, නැතිනම් 071-1114422 ට ඇමතුමක් ලබා දෙන්න )
ISBN – 9789556573114
හිම බිමේ වික්‍රමය – Hima Bime Wikramaya
ISBN – 9789556778700
අපරාදෙ, ඒ නොවැම්බර් – Aparade, E November
WhatsApp Us