Book information
Weight | 350 g |
---|
රු600.00
ISBN – 9789551975500
මම සසන්ති. සසන්ති රත්නායක. සසා හරිම සාමාන්‍ය නුවර කෙල්ලක්. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක තීරණයක් ගන්න වෙනවා. ඒ මගේ පවුල වෙනුවෙන්. මගේ ලෙඩ ඇදෙ ඉන්න අප්පච්චි වෙනුවෙන්. අනාගතයක් නැති මගේ නංගී වෙනුවෙන්…
Out of stock
Weight | 350 g |
---|