Book information
Weight | 350 g |
---|
රු500.00 රු425.00
ISBN – 9558425230
Surgeon Of The Wilderness
Weight | 350 g |
---|
ISBN – 9789556779806
තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.
ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.
ISBN – 9789553490247
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ නවවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556565720
මා සවනත ඔබ නෙත් යුග – If You Could See What I See
ISBN – 9789556565393
ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සංචාරයෙන් පසුව කිලී සිතන්නේ ඈ වඩාත් පරිණත වූ බවයි.තව දුරටත් ඈ අන් අයගේ විහිලු තහලු වලට ලක්වන කුඩා ළමයා නොවේ. ඇය ද අන් ළමුන්ගෙන් වෙනස් නොවේ.
ISBN – 9789556973099
ජෙරුසලමේ වන්ශවත් පවුලකින් පැවතන යුදෙව් ජාතික ජුඩා බෙන් – හර් නම් කුමාරයා, තමාගේ ළමා කාලයේ මිතුරා වු රොමානු මෙසාලා ගේ පලිගැනිමකට ලක්ව රොම යුධ නැවක වහලෙකු ලෙසට යවනු ලබයි. නමුත් සීසර් මෙන් ධනවතෙක් බවට පත්වු ඔහු තම මව් බිමට පළිගැනිමේ චෙතනාවෙන් පැමිණ තම නැගණිය හා මව් සොයන අතරම ඔහු විසින් තමගේ පරම සතුරා වු මෙසාලා හා රොම අධිරාජ්‍යයට එරෙහිව ඇති පලිගැනිමේ චෙතනාව ගැන ලියවුනු වාර්තාගත ඇකඩමි සම්මාන 11 ක් දිනාගත් ලොව ජනප්‍රිය ච්රිත්රපටයක් වු අලලා මෙ පොත ලියවි ඇත. 21% ක වට්ටම් යටතෙ ගෙදරටම ගෙන්වා ගන්න.
WhatsApp Us