Book information
Weight | 350 g |
---|
රු450.00 රු385.00
ISBN – 9559348698
The Bitter Berry
Weight | 350 g |
---|
ISBN – 9789556529401
අම්මාගේ ඇස් දෙක , ඒ ඇස් දෙක මගේ ඇස් දෙක වගේම දිබුරු පාටයි.මා දිහාට හැරුනා ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ.
මං අම්මගේ ඇගට හේත්තු උනා. මට හරිම මහන්සියක් දැනුනා. සමහර විට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕනා ඇති. බෙරෙක් බාප්පා එක්ක එකතු වෙලා එයා තාත්තාව රවට්ටපු එකට.
එත් මගේ අම්මානේ..
ඒ වැරැද්ද අවුරුදු 14 කට කලින් කරපු වැරද්දක් නේ
අම්මා වෙව්ලන සුසුමක් හෙළුවාය
ISBN – 9789553300898
නිදහස , සමානාත්මතාව , සහොදරත්වය හො මරණය , ප්‍රන්ශ විප්ලවය පිළිබද ලියවුනු සම්භාව්‍ය නවකතාවකි
ISBN – 9786245329021
මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරනීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගනීම අත්හැරපු , විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂන මැදින් , පොලිසියේ පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජිවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කලේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවද විහිදුවනා දුලබ සැවන්දරා මුලක්ම වෙද්දි …. ඒ ජිවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවදක්ම විතරයි.
ISBN – 9789551559458
දුරුත්තේ කෝපි මල් – Duruththe Kopi Mal
ISBN – 9789556971970
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය.
අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති.
ISBN – 9789556565492
සිංහල ජන සම්මත කතා – Sinhala Jana Sammatha Katha
ISBN – 9789553490148
White Roof he Hamuwu Nannadunanna
අංජලී……….. මේ රෑ පිස්සුද?..
ඩීන්ගේ ත්රීව්ර හඩ රුව තුලින් නැගී ආවෙන් මම ඔහු වෙතට දිව ගියෙමි.
පල්ලියේ පහන් කනුව යටට ආ හෙතෙම එහි වූ ආලෝකයෙන් මට මනා ලෙස දැක ගැන්මට හැකි වූයෙන් පුදුමය හා තරහව මුසු බැල්මක් ඔහුගේ දැසේ විය.
යමක් පැවසීමට මුව විවර කලද ඊට අවධානය නොදුන් මම ඔහුගේ දකුණත දැඩිව ග්‍රහණය කොට කාරය දෙසට පැමිණියෙමි..
ඩින් දෙයියන්ගේ නාමෙන් නගින්න…
ISBN – 9789555709712
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN –
බීසස් සහ රමෝනා
කරදරකාර රමෝනා
එඩිතර රමෝනා
රමෝනා සහ ඇගේ තාත්තා
රමෝනා සහ ඇගේ අම්මා
රමෝනා කුම්බි
සදහටම රමෝනා
රමෝනාගේ ලෝකය
ISBN – 9789556565430
සෞන්දර්යවේදය හා කලා රසවින්දනය – Soundaryawedaya Ha Kala Rasawindanaya
WhatsApp Us