Sale!

උරුම් – URUM

Original price was: රු1,275.00.Current price is: රු1,020.00.

ISBN – 9786245663767

උරුම්, නවකතාව ප්‍රධාන වශයෙන්ම යුග දෙකක් හරහා දිව යයි. ඉන් පළමු යුගය රාවණා රජු විසින් පාලනය කෙරුණ අතීත යුගයයි. මෙය රාවණයන් ප්‍රධාන කොටගෙන ගොඩනැගෙන කෘතියක් නොවේ. නමුත් ඔබ රාවණ යුගය ප්‍රිය කරන්නෙක් නම් මේ කෘතිය තුළ ඔබේ මනදොල පිනවනු ඇත.

දෙවන යුගය වර්ථමාන හා බැඳෙන වර්ථමානය තුළ දිවයන කතාව Thriller, Adventure, Action යන ශානරවල කෘති ප්‍රිය කරන ඔබේ මනදොල සපුරනු ඇත.

උරුම්

මේ වචනය බොහෝ විට ඔබට නුහුරු නුපුරුදු එකක් වන්නට ඉඩ ඇත. නමුත් ඔබ අතීත ශ්‍රී ලංකාව පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකු නම් ,උරුම්, යන වචනය ඔබ අසා ඇතුවාට සැක නැත.

උරුම්, යනු අසිපතකි. නමුත් එය තවත් එක් සාමාන්‍යය අසිපතක් නොවේ. එය සුවිශේෂී අසිපතකි. සාමාන්‍යය අසිපතක් භාවිතා කරන්නෙකුට උරුම් අසිපත හැසිරවීම කළ නොහැකිය. එය හැසිරවීම සඳහා කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද අත්‍යවශ්‍යය ය. 

උරුම් කියවන්න, දැන්ම ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න

පෙර ඇනවුම් බෙදා හැරිම 2024-03- 25 න් පසුව සිදු කෙරේ

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan