Book information
Weight | 350 g |
---|
රු400.00 රු360.00
ISBN – 9789555517584
Weight | 350 g |
---|
ISBN – 9789556711875
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789558425710
ඒ 1963 වර්ෂයයි . ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් සියදිවි නසා ගනී. ඔහු ලග තිබු දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙක් අතට පත්වෙයි. දිනපොතෙන් හෙළිවන්නේ යුද සමයේ රිගා සහ ලැවිටියා හි ඝාතන කදවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රෝශ්ච්මාන් විසින් සිදුකරන ලද කෘර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරුය. මිනීමරු රෝශ්ච්මාන් සෙවීමේ අති පුද්ගලික වෑයමක් අරබන පීටර් මිලර් තම පරීක්ෂණ තුලින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමුවෙයි.ODESSA වූ කලි යුද්දයෙන් පසු පලා ගිය SS මිනිමරුවන්ගේ ගේ ආරක්ෂාව හා පැවැත්ම සදහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රභල රහස් සංවිධානයකි.
රෝශ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ…….
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 978955952592
තොට මැරෙන්ඩ හිතිලාද? මෙච්චරවෙලා මට කතා නොකර මොකද ගොනො කෙරුවේ. අම්මා පරල වි අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය
අනේ අම්මේ කැ ගහන්න එපා. අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි. මල්ලිකා තම ඩුබල වු කටහඩ තවත් පහත් කරමින් කිවේ අම්මාගේ අත දැතින් බදා ගනිමින් ඒ අත මිරිකාගෙනම ඈ අම්මාට දැන ගන්නට අවශ්‍ය දේ හෙළි කළාය
මම වෙන කවුරුවත් එක්ක ගියේ නැ අම්මේ අවුරුදු දෙකක්කට රට යන මිනිහට මම කොහොමද බැ කියන්නේ. එයාටත් බැනලා වැඩක් නැනේ. දැන් ඒක ඉවරයිනේ
ISBN – 9789556779332
කැමති නම් වහින්න – Kamathi Nam Wahinna
ISBN – 9789558892513
කඳුකර මාවත – The Mountain Road
ISBN – 978955
ඇත්තටම ආදරය කරන අයට පෙරලා වෙර කරන්න බැහැ. නොත්රාදාමයේ කොන කඩා වැටුනත් සීනු හඩ කලකට නැවතුනත් ක්වාසිමොඩෝ ගේ හඩ ලෝකය පුරා නොනවත්වා රැව් දේවි..
පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ,විරූපී කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම තව දුරටත් ස්වභාව ධර්ම යේ අභිමතය පරිදි ශෝකාන්තයක් සදහා ම සැකසෙමින් තිබිණි .
මැයි මාසයේ එක දිගට කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න
WhatsApp Us