- You cannot add "මුදල් සොයන මොළේ - Mudal Soyana Mole" to the cart because the product is out of stock.
Sale!
ඩොක්ටර් X – Doctor X
Original price was: රු350.00.රු315.00Current price is: රු315.00.
ISBN – 9789558217108
ඔහු ඇගේ ගෙල වටා තදවුණු සිය ඇගිලි මදක් බුරුල් කළේය. තරුණියගේ දෙනෙත්වල බලාපොරොත්තු සහගත පෙනුමක් එවිට ඇතිවිය.
මෙය ඔහුගේ ආශ්වාදනීය මොහොතකි. මැය තව මොහොතකින් මරා දමන්නට සිදුවන බව ඔහු දනියි. එහෙත් තමා සුදානම් වන්නේ ඇය දුෂණය කිරීමට යැයි තරුණිය සිතන බව වැටහුණු ඔහුගේ මුවගට සිනහක් නැගුනේය.
ඔහු පසෙක වූ කුඩා කළු පැහැති හම් බැගය තුලින් නිමේෂයකින් පිටතට ගත්තේ තියුණු දැලි පිහියකි
Out of stock