Sale!

දළදා විදිය – Dalada Widiya

Original price was: රු690.00.Current price is: රු600.00.

ISBN – 9789551975340

සෙන්කඩගල අහස වැහි මන්දාරමකින් වැසි ගිය එක අදුරු උදෑසනක ඇහැල කොළ විසිර ගිය දළදා වීදියේදී දෙදෙනෙක් හමුවෙයි. දෙනෝදාහක් දෙනා ඇවිද යන මේ නුවර මාවතේදී ඔවුන් හමුවන්නේ පුර්ව ආත්ම භවයක නියම කරගත් ලෙසින් විය යුතුය.

Out of stock