Book information
Weight | 350 g |
---|
රු650.00 රු585.00
ISBN: 9789553311290
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 3 – හිස වැසුනු මිනිසා
ISBN – 9789553
ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.
සතියකට පසු ඒ රූප පෙළ කළුවර කාමරයකදී රසායනික ද්‍රව්‍ය සමග සේදී , වියළී අනෙක් පින්තුර සමග රත්නවීර අතට පැමිණි විට යුරෝ දහයයි පනහක් දී ඔහු එය රෝස මාලිගයට ගෙන ආවේය. නර්මදා ගේ රූපය නම් සැබෑ ලස්සන බව කවුරුත් කීහ . එයින් පිටපත් ගසා ලංකාවටත් යැවිය යුතු යැයි සාමා කීවාය.
“ආච්චියි සීයයි පුදුම වෙයි ඔයා ලොකු වෙලා තියන හැටි දැක්කාම …”
දියණියගේ රූමත් බව තම කැමරාවේ සටහන් කර ගන්නට ලැබීමෙන් රත්නවීර ආඩම්බර විය. යම් දිනක ඇයට මනාලයෙක් සොයනා කාලයකදී මව්බිමට යැවිය යුත්තේ මේ පින්තුරය යයි ඔහු තීරණය කළේය .
ඒ පින්තූරය නිවසට පැමිණ ගෙවී යන දෙවන මාසයේදී පොලිස් නිලධාරින් හට එය ලබා දීමට රත්නවීර කටයුතු කළේය. දියණියගේ රුව වඩාත් පැහැදිලි ලෙස පෙනෙන ඡායාරූපයක් ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. පොලිස් නිලධාරීන් නිවසට පැමිණියේ ඇය පිටව ගොස් දින පහකට පසුවයි. පතිරණ ආරච්චිලාගේ දොන් නර්මදා රත්නවීර අතුරුදහන් වූ අයෙක් ලෙස පොලිස් පොත් වල ඒ වන විටත් සඳහන්ව තිබුණි.
ISBN – 9786245023042
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556564372
දුව නැතුව මං – Lost Without My Daughter
ISBN – 9789551080112
ISBN – 9789556673302
මම දන්නේ නැහැ ඉන්දු.. ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි. තමන් ජිවිතයෙන් ඉල්ලන දේ මිසක්, ජිවිතය දෙන දේ ගන්නේ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි. සයුරි අක්කා එහෙම කීව්වහම ඇත්තටම මට ඉවසුම් නැතුව ගියා. අක්කේ මම අක්කා එක්ක කට ගහනවා නෙමෙයි. අක්කත් ජීවිතය දුන්න දේ ගන්න තරම් නිහතමානි උනා නම් අක්ක අද බැදලා ඉන්නේ කන්දේ ගෙදර කපු ගැණි ගෙන මොකෙක් හරි පිරිමියෙක්ව මිසක්. අක්කා ඔච්චර ආදරේ කරන ලක්ෂ්මන් අයියව නෙමෙයි. මම එහෙම කීවේ පුලුවන් තරම් හිත පාලනය කරගෙනයි
ISBN – 9556560157
පියසිරිගේ පාසල් සමය – Piyasirige Pasal Samaya
ISBN – 9789553120076
සියල්ල යහපත් අයුරින් සිදුවෙනවා සුබ්බම්මා, මා නුඹට පොරොන්දු වුනා කෙදිනක හෝ කන්නසාමි කුමරුට රජකම ලබා දෙන බවට – පිලිමතලාවේ මහ අදිකාරම්
නිළමේ දැන් ඉස්සර වගේ නෙමෙයි. බොහොම උජාරුවට නටා ඩිංගට කියලා පැණි කැවුම් තනාගෙන එන්ට ඇත්තේ අපට කන්ටම නෙමෙයි – දොඩම්වල කුමාරිහාමි
කන්නසාමි කුමරු රජ කෙනෙක් බවට පත් කළේ පිළිමතලාවේ නිළමේ මට දැක්වු ආදරයටද? එසේ නැතිනම් කන්නසාමි කුමරු ඉත්තෙක් කරගෙන අනාගතයේදි රජවීමට ඔහු තුළ වු පටු බලාපොරොත්තුවද ? – සුබ්බම්මා දේවිය
ඇහැලේපොල ද්‍රෝහියා , ඌ මට මේ සිංහල දේශයට , සෙංකඩගල නුවරට පමණ්ක් නොව ඔහුගේ බිරිදටත් දරුවන්ටත් ද්‍රොහී වු ආකාරය කදිමයි – ශ්‍රි වික්‍රම රාජසිංහ
ඔබට තබා මගේ නිළමේටවත් පවසාගත නොහැකි බොහෝ දෑ තිබෙනවා. සමහරවිට අප් නැවත හමු නොවේවි රාජ මාතාවනි – ඇහැලේපොල කුමාරිහාමි
ISBN – 9789556778441
සරු තණ බිම් සොයා – Saru Thana Bim Soya
ISBN – 9786245519019
අධිරාජිනිය ඕකිඩ් – Empress Orchid
WhatsApp Us