Book information
Weight | 350 g |
---|
රු450.00 රු400.00
ISBN – 9789555704058
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789556564600
මිහිරංගි සහ මධුරංගි – Mihirangi Saha Madhurangi
ISBN – 97895566733234
මට එයා මොන තත්වෙන් හිටියත් කමක් නෑ. මට පුළුවන් එයාව භාර ගන්න . ඒත් එයා මේ දේවල් මට නොකියාම ඈත් උනේ එයා දන්නවා මට මේ දේවල් දරාගන්න බෑ කියලා. එයා හිතන්න ඇති මෙහෙම මේ විදිහට මාව අතහැරලා දැම්මාම මං හිත හදා ගනී එයාට වේයිර කරයි කියලා
ISBN – 9789556913408
ප්‍රේම් චාන්ද් නම් ශේෂ්ඨ ලේඛකයාගේ විශිෂ්ඨතම කෘතියයි. ගොවිජන ජිවිතයේ යථාර්ථය මෙතරම් ගැඹුරින් නිරුපිත වෙනත් කෘතියක් නොමැති තරම්ය.
චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි නම් විශිෂ්ඨ ලේඛිකාව සිංහල සාහිත්‍ය ට දායාද කල අවසන් කෘතිය ද ගෝ දානය යි
ISBN – 9789557080444
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789556564983
වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය – Wadi Janayage Sampradaika Ahara Thakshanaya
ISBN – 9789551559922
මං කැත නිසා – Ugly (Man Katha Nisa)
ISBN – 9786249621022
රංගි ගැස්සි ගියේ විශ්වගේ දෑත් රංගිගේ බද වටා එතෙද්දිය. පසුපස සිටි ඔහු නිකට තබා ගත්තේ රංගිගේ හිස මතිනි
ISBN – 9789556913514
මෙම කතාව ඇරඹෙන්නේ රත්රන් පොලවට පහලවු අන්දම ගන කිමෙන් ය, එහෙත් පොළවේ රත්රන් පිටට දෙන්නේ කිසිම කැමත්තකින් නොවේ. එහෙයින් රත්රන් සොයන අයට එය පොලවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් හා බලහත්කාරයෙන් ය.. රන් පතල් වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත අය විය යුතුය.නැතහොත් පොලවෙන් රන් ලබා ගත නොහැකිය.
මෙහි කියවෙන්නේ වැඩියෙන්ම රත්රන් හමුවන දකුනු අප්‍රිකාවේ ඇති මෙම රන් පතල සොන්ඩර් විව් පාදක කොටගෙනය
දිනපතා මිනිසුන් 12000ක් පමන පොලව යටට වී රත්රන් සෙවිමේ කර්තවයෙ යෙදි සිටිති, ඔවුන්ගේ නායකයා එම පතලේ කලමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙති ඇත්තේ ඔහු වටාය
ISBN – 9789556779998
මගේ නම හේසල්… ඔගස්ටස් වෝටර්ස් තමයි මගේ ජීවිතෙට, ආදරේට පායපු දේවයේ තරුව. මාව ජිවත් කරවපු ආදරයේ ඔක්සිජන් උල්පත.. අපේ ආදර කතාව මහ පුදුම එකක්. ඒත් මට ඒක ගැන වචනයක්වත් කියාගන්න බැරිවෙයි කදුළු ගගක ගිලෙන්නේ නැතිව.. මම ඔයාලට අපේ ආදර කතාව නොකියා ඉන්නම්. මොකද.. හැම ආදර කතාවක් වගේම අපේ ආදර කතාවත් අපිත් එක්කම මැරිලා යන නිසා…
ISBN – 9789556971682
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789553116260
අපේ ජිවිත වලට ශාන්තිය උදා කරගන්න අහින්සක සතෙක් බිල්ලට දෙන එක ගැන නම් මගේ මනාපයක් නැ මහත්තයො. අනික දැහින් දකින තුරු, කන් දෙකෙන් අහනතුරු කවුරුවත් කියන දෙයක් විශ්වාසෙට ගන්න බැ තමයි. කොක උනත් හැමදාම රැට හැම ගෙදරකම රතන සුත්‍රය දේශනා කරා නම් හොදයි
WhatsApp Us