- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
Sale!
යන්න මට අවසර – Let Me Go – Yanna Mata Awasara
Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
ISBN – 9786245638725
“ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් ඔයා එයාව මගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුනා නම් ඔයා මා එක්ක මේ වෙලාවේ රණ්ඩු වෙන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණානම් ඔයා මේ ලොකේ වටේ භාගයක් ඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නේ නැහැ….
In stock