- You cannot add "ආයෙත් එන්න සමනලි - Ayeth Enna Samanali" to the cart because the product is out of stock.
Sale!
හිතුවක්කාර පුත්තු- Hithuwakkara Puththu
Original price was: රු470.00.රු425.00Current price is: රු425.00.
ISBN – 9789559872413
අඩන්න එපා හර්ෂි… හිතට වැඩිය දුක් ගන්නත් එපා. මම ඔයා ලග ඉන්නවානේ නංගි. ඔයාගේ අම්මයි තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති.
එයාලා ඔයාව ආරක්ෂා කරනවා. මම එහෙම කීවහම හර්ෂි එකපාරටම ඔලුව උස්සලා බැලුවා.
කදුළු අතරින්ම ආයෙත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙති වල තැවරිලා තිබුනා.
Out of stock