Sale!

ඇලන් ක්වාටමන් ගේ වීර චාරිකාව

රු337.50

ISBN –  Allan Quartermain weera charika

අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින් බිහිසුණු මාසායි ග්‍රෝතිකයන්ගේ ප්‍රහාර වලට අභිතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ඨාචාරය සොයා යන පිරිස…

…………. සද එලිය නොමැති ගංගාව අන්ධකාර ජල කදකි. මට දැනුනේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වුයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි.

Out of stock