Sale!

ඇහැල සුවද – Ahala Suwada

රු675.00

ISBN – 9789553123503

සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැමදෙයකටම සාධාරණයක් තියනවා – අසලියා

එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්න බෑ.ස්ටිවන්සන් කවදාහරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක් කරාවි – ගජබා

ඔයා ලංකාවට ආවට පස්සේ සාරදා ගොඩාක් වෙනස්වෙලා. එයා හිතන්නේ තවමත් මං ඔයාට ආදරෙයි කියලා – රශ්මික

ජිවිතේ සමහර දේවල් තියනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන්දිනයකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද? – සකුන්තලා

දේපල ගැන කතාකරන්න මං තවම මරනයට ලංවෙලා නෑ. මම තවත් අවුරුදු විස්සක් විසිපහක් ජීවත් වෙනවා – සපුහින්න මැණිකේ

Out of stock