Sale!

ඉතින් ආයුබෝවන් – Ithin Ayubowan

රු1,350.00

ISBN – 9789553120076

සියල්ල යහපත් අයුරින් සිදුවෙනවා සුබ්බම්මා, මා නුඹට පොරොන්දු වුනා කෙදිනක හෝ කන්නසාමි කුමරුට රජකම ලබා දෙන බවට – පිලිමතලාවේ මහ අදිකාරම්

නිළමේ දැන් ඉස්සර වගේ නෙමෙයි. බොහොම උජාරුවට නටා ඩිංගට කියලා පැණි කැවුම් තනාගෙන එන්ට ඇත්තේ අපට කන්ටම නෙමෙයි – දොඩම්වල කුමාරිහාමි

කන්නසාමි කුමරු රජ කෙනෙක් බවට පත් කළේ පිළිමතලාවේ නිළමේ මට දැක්වු ආදරයටද? එසේ නැතිනම් කන්නසාමි කුමරු ඉත්තෙක් කරගෙන අනාගතයේදි රජවීමට ඔහු තුළ වු පටු බලාපොරොත්තුවද ? – සුබ්බම්මා දේවිය

ඇහැලේපොල ද්‍රෝහියා , ඌ මට මේ සිංහල දේශයට , සෙංකඩගල නුවරට පමණ්ක් නොව ඔහුගේ බිරිදටත් දරුවන්ටත් ද්‍රොහී වු ආකාරය කදිමයි – ශ්‍රි වික්‍රම රාජසිංහ

ඔබට තබා මගේ නිළමේටවත් පවසාගත නොහැකි බොහෝ දෑ තිබෙනවා. සමහරවිට අප් නැවත හමු නොවේවි රාජ මාතාවනි – ඇහැලේපොල කුමාරිහාමි

 

 

In stock