Sale!

ඉසදිය මංගල්ලේ – Isadiya Mangalle

Original price was: රු900.00.Current price is: රු720.00.

ISBN – 9786246001001

කතෘ අත්සන් සහිත කෘති පලමු තොග අවසන් වන තුරු පමණි..

ඔක්තොම්බර් 14 වෙනිදාගෙන් පසුව නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනයට යොමු කරනු ලැබේ

රෝස පාට හීන අහුරු
ඉහ ඉද්දර තියා
පාළු රෑට තරුමැද හිද
හිනැහෙනවා ඔයා

තරුත් හඳට පෙම් රුවේ
හිමි නැති බව දැන
මටත් උරුම නෑ කුමරිය
ඔබ ලබනා පින

නිදි නැති රෑ ළගට එන්න
සුසුම් පොදක එතී
බලාපොරොත්තුව විතරක්
හඩන සිතට ඇති..

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan