Sale!

උරුමය 1-12 – Urumaya 1-12

රු1,324.00

ශ්‍රි ලාංකික අපි , ගොවි සංස්කෘතියකට උරුමකම් කියන්නෙමු. එහෙත් , එම අතීත උරුමය අද දවසේ දී හදුනාගැනීමට නොහැකී වී සිටින්නෙමු. මෙයට කල යුතු හොදම පිලියම වන්නේ , අතීත උරුමය පිළිබද තොරතුරු ගවේෂණය කිරීම යැයි අප සිතමු.. 

උරුමය සොයා

1- ගමේ වගතුග

2- වැවේ වගතුග

3- කෙතේ වගතුග

4- කමතේ වගතුග = OUT OF STOCK ( මිල අඩු කර ඇත)

5- හේනේ වගතුග

6- නගුලේ වගතුග

7- අවුරුදු වගතුග

8- මුට්ටි මංගල්ලයේ වගතුග

9- වරිගසභාවේ වගතුග

10- උපතේ වගතුග

11- මගුල්තුලාවේ වගතුග

12- වෙසක් වගතුග