- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
කැටපත් කංකාරිය – Katapath Kankariya
Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
ISBN – 9789556565652
අනුරාධපුර යුගයේ දි පරපුරුෂයන් රැසක් හා ලැගි අනුලා බිසවගේ කාමොන්මාදය පාදක කැරගෙන සිනමාපටයක් නිපැයීමට , විකෘති කාමභොගි ජිවිතය තම තෘප්තිය කරගත් ප්රවීණ චිත්රපට අධයක්ෂකවරයෙක් උත්සහ දරයි. ඒ නිර්මාණ ප්රවේශය ඔහු හා දෙවෙනි විවාහයෙන් බැදුණු කිර්තිමත් සිනමා නිළිය කඩාකප්පල් කරන්නට උත්සහ දරයි. එයට නිමිත්ත වන්නේ තම පළමු විවාහයෙන් ලද රූමත් දියණිය අනුලා බිසවගේ භුමිකාවට තොරා ගැනිමයි. තම දෙවන සැමියාගේ විකෘති කාමාශාවන් හා තම අත්දැකිම් ඇසුරින් උපන් භය හේතුවෙන් සිය දියණිය සුළු පියාගේ කාමාපරාධයන්ගෙන් ගලවා ගැනිමේ උත්සහය පාදකකොට ගෙන ඇත
Out of stock