Sale!

ගැටී – Gatty

Original price was: රු860.00.Current price is: රු688.00.

ISBN – 9789556528442

ක්‍රි ව 1203 දි නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පුජනිය ස්ථාන.ය වන ජෙරුසලම වන්දනා කිරිමට පිටත්ව යයි, හදිසි අනතුරු , සොර සතුරු , උපද්‍රව සහ අනපේක්ෂිත සිදුවීම් මැද මධයතන යුගයේ යුරෝපය සහ මැද පෙරදිග හරහා පාගමනින් අසුපිටින් මුහුදින් සිදු කෙරෙන මේ දිර්ඝ ගමන සම්පුර්ණ කිරිම ඊට සහභාගි වුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ. මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයන්ට බැල මෙහෙවරකම් කළ , කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නූගත් , අවිහිංසක ගොවි දැරියක වන ගැටී ද මේ වන්දනා ගමනට එක් වන්නිය. ඇයට ජෙරුසලමට ලගාවිය හැකි වේද? ඇය උපන් වෙල්සයේ හරිත වර්ණ සොදුරු ගම් පියස සහ ඇගේ හදවත හිමි තරුණ නයිට්වරයා යළිත් දැක ගැනිමට අවස්තාවක් ලැබේ ද? 

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan