Sale!

ගිනි ගත් සද – Gini Gath Sanda

රු765.00

ISBN –  9789553117601

2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The Last Girl හි සිංහල පරිවර්තනය

 

අයි එස් ත්‍රස්ථවාදින් , නදියා පැහැරගෙන , වහලියක බවට පමුණුවා බලෙන් දුෂණය කර , කුරුරු වද හින්සා දි එකම දිනයක ඇගේ පවුලේ සාමාජිකයන් 7 කු ඝාතනය කර ඇ නිහඩ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත.එහෙත් නාදියා නිහඩව සිටිම ප්‍රතික්ශේප කලාය.. ඇ සිය ජිවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැගි සිටියාය…

මේ ඇගේ කතාවයි.

 

 

Out of stock

Description