Sale!

ගුඩ් බායි රමී – good bye Rami

රු480.00

ISBN –  9789555466400

අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්. කාමරේ දොරකඩ ගාවින් අය්යාගේ මුණ එබුනා. මු ඉතින් අන්තර්ජාතික රොයිටර් පුවත් සේවෙනේ. මට කාමරේ ඉදන් වැඩි මහන්සියක් නැතිව ආවේ කවුද කියලා වැඩි මහන්සියක් නැතිවම බලාගත හැකි..

 

 

Out of stock

Description