Sale!

ජිමි හා පොලියානා – Jimi Ha Poliyanna

රු608.00

ISBN –  9789556522492

පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .

පොලියානාගේ ජිවන වෘතාන්තයේ තෙවන භාගය

In stock

Description