Sale!

තක්කඩි රීරි පිසාච පැංචා – Thakkadi Iri Pisacha Pancha

රු360.00

ISBN – 9789556913187

ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නර වෘකයෙක්ද? ඊළඟට, ඩ්‍රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය.

මැක්ස්ගේ හොර වැඩ හසුකර ගැනීමටත්, නර වෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිද

Out of stock