Sale!

තවත් කෙනෙක් – Thawath Kenek

රු450.00

ISBN – 9789558460863

සැමියා කෙරෙහි ඇගේ සිතේ දුකක් ඇතිවෙයි. ඔහු නිකම්ම නිකං පිරිමියෙක් නොවේ. ඔහු සිය රටේ එකසත් බව වෙනුවෙන් සටන් වැදුණු විරෝධාර රණවිරුවෙකි. අත් පා අහිමි වුවත් ඔහු පරාජය භාරගත්තේ නැත