- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
Sale!
තුන්වෙනියා – 3weniya
Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.
ISBN – 9789553115898
මම හිතන්නේ දැනටමත් ඔය තුන්දෙනා දන්නවා ඇති මේක සැහෙන රහසිගත , වැදගත් සහ බරපතල ප්රශ්නයක්.. දුනුවිල මැතිණිය කිවාය.
හරි… මේ පරික්ශනය බොහොම සිත් ඇදගන්නා සිලුයි. මාර්ශල් මද සිනහවකින් කිවේය.
වරදවා වටහාගන්න එපා, මට තෙරෙනවා මේකේ තියන බරපතලකම. නමුත් මගේ හිතේ උද්යොගයක් ඇති වුණා මේ ගැටලුව ගැන
In stock