Sale!
දෙනුවන් – Denuwan
රු600.00
ISBN – 9789551975623
අහිංසා ඈගේ කෙට්ටු දෙඅත්ල එකට අතුල්ලා උණුසුම් කරගෙන පසුව එය සීතලෙන් අකිලිගිය මුහුණ මත තබා ගත්තාය. නුවර එලියට අද උදාවී ඇත්තේ තද සිතල හන්දාවකි. අද දවසටම එක අව් රැල්ලක් පැව්වේ නැත. දහවල තිබු මන්දාරම දැන් මිදුම් සමග යාලුවී වැහි තුහිනයක් මවා ඇත.
Out of stock