Sale!

ධවල සියපත් – Dhawala Siyapath

රු360.00

ISBN – 9789550929078

අන්කල් බෝඩිමේ කොල්ලන්ගෙන් වැඩියෙන්ම ෆිට් වෙලා හිටියේ මායි කසුන් මල්ලියි එක්ක. තිලක් කම්පාවෙන් යුතුව කිවේය

කසුන් මල්ලි.. ? ඒ කවුද? 

එයා මටත් කලින් මේ බෝඩිමේ නවතින්න ආව කොල්ලෙක්. එත් මිනිහා හිටි හැටියේ අතුරුදහන් උනා.

මොනවා.. අතුරුදහන් උනා. ඒ මොනවා වෙලාද? සියපත් ඇසුවේ පුදුමයෙනි

මේ හේරත් අන්කල් මළා කියන ආරංචිය අහපු දවස්වලම තමයි මිනිහා පැදුරටත් නොකියා මෙහෙන් මාරුවෙලා ගිහින්….

Out of stock