- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
Sale!
නිලි වැස්ස – Nili Wessa
Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
ISBN – 9789556563306
මගේ දෙවියන් ඉන්නේ මේ නිල්පාට අහසේ මේ මහා මුහුදේ මේ හුලං අතරේ මේ ගහකොළ අතරේ කපිතාන් කිවා
මට එක හරියටම තේරුනේ නෑ තේරුම් ගන්න මං උත්සහ කලෙත් නෑ මට දෙවියෝ බුදුන් තියා කන්ද උඩරටයි රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබුනේ.
මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇග පුරා ඔහුගේ ඇගිලි තුඩු ගමන් කරනවා දැනුනා දියෙන් පෙගුනු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි නිල්පාට මුහුදයි එක් වෙන හැටි බලාගෙන හිටියා
In stock