Sale!

නොත්‍ර දාමයේ කුදා – Nothra Damaye Kuda

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

ISBN – 978955

ඇත්තටම ආදරය කරන අයට පෙරලා වෙර කරන්න බැහැ. නොත්‍රාදාමයේ කොන කඩා වැටුනත් සීනු හඩ කලකට නැවතුනත් ක්වාසිමොඩෝ ගේ හඩ ලෝකය පුරා නොනවත්වා රැව් දේවි..

පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ,විරූපී කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම තව දුරටත් ස්වභාව ධර්ම යේ අභිමතය පරිදි ශෝකාන්තයක් සදහා ම සැකසෙමින් තිබිණි .

මැයි මාසයේ එක දිගට කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න

 

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan